Baby Care Pack
In Stock
රු3,000.00 රු2,500.00
ළදරු ළමා සෞඛ්‍ය පිළිබඳ පිළිබඳව දෙස් විදෙස් හි ලබාගත් විශේෂ පුහුණු දැනුම හා ළමා සෞඛ්‍ය හා පෝෂණ විෂය ඇසුරේ දශක දෙකකට අධික කාලයක් ලද සුවහසක් අත්දැකීම් මෙම මාර්ගෝපදේශයන්ට පදනම් කර ගතිමි.
නවීන විද්‍යාත්මක දැනුම මත යාවත්කාලීන වෙමින් ලංකාවේ හා ලෝකයේ විවිධ සංස්කෘතීන් හි යහපත්ම දේ පමණක් කැටි කොට නවමු සත් වන මුද්‍රණය මෙසේ පිරිනමමි.